
සිතුමි ෆේස්බුක් එකෙක් යාළු උනු කොල්ලෙක් එක්ක හිටිය බව අමතක කරන්න බැරි උනා
අසීමිත ආසාවන් පස්සේ දිව්වහම අන්තිමට ජීවිතේ අතහැරෙන දේවල්වල නිමක් නෑ. මත්ද්‍රව්‍ය වලට හුරු වෙන බොහෝ තරුණයනුත් අසීමිත ආසාවල් හොයපු ජීවිත. හැබයි අන්තිමට වෙලා තියෙන්නේ මේ අයට තිබුනු දේවලුත් අහිමි උන එක. අද කතාවේ ඔබ හමුවට එන සමීර පොඩි පොඩි ප්‍රශ්න විසඳගන්න ලොකු තීරණ අරං අමාරුවෙ වැටුණ කොල්ලෙක්. අපි අහමු නිසංසල මිතුරු මිතුරෝ හෙවණෙදි මුණ ගැහුණ […]